comparative & superlative adjectives (සංසන්දනාත්මක හා අතිශයාර්ථ නාම විශේෂණ පද සහිත වාක්‍ය ) කඩ්ඩට පෙර lesson 7
comparative & superlative adjectives (සංසන්දනාත්මක හා අතිශයාර්ථ නාම විශේෂණ පද සහිත වාක්‍ය )
1.Sunil is a
rich man ; Kamal is richer than sunil ; but Nimal is the richest person in the
city.
සුනිල්
පොහොසත් මිනිසෙක්.කමල් සුනිල්ට වඩා පොහොසත් .නමුත් නගරයේ පොහොසත්ම පුද්ගලයා වන්නේ නිමල්.
2.The toffee
is sweet ; candy is sweeter than toffee ; but honey is the sweetest.
මේ
ටොෆිය
පැණි
රසයි.සූකිරි ටොෆිවලට වඩා පැණි රසයි .නමුත් ඉතාම පැණි රස දේ වන්නේ පැණි ය.
3.Now I’m a
happy man; but in the past I was happier than today ; in future I need to be
the happiest man in the world.
මම
දැන්
සතුටින් ඉන්න
මිනිසෙක්.නමුත් අතීතයේදී මම දැනට වඩා සතුටින් හිටියෙමි.මට අවශ්‍ය
මේ
ලෝකයේ
සතුටින්ම ඉන්න
මිනිසා වන්න.
4.Last year
I got good results ; this year I’m better than last year ; but I need to get
the best result next year.
පසුගිය
අවුරුද්දේ මට
හොද ප්රතිඵල තිබුණි. මේ අවුරුද්දේ මට ගිය අවුරුද්දට වඩා හොද ප්රතිඵල
තිබේ.නමුත් ඊළග අවුරුද්දේ මට ඕන හොදම ප්රතිඵල ලබා ගන්න.

Comments
Post a Comment