comparative & superlative adjectives (සංසන්දනාත්මක හා අතිශයාර්ථ නාම විශේෂණ පද සහිත වාක්ය ) කඩ්ඩට පෙර lesson 7
comparative & superlative adjectives (සංසන්දනාත්මක හා අතිශයාර්ථ නාම විශේෂණ පද සහිත වාක්ය ) 1.Sunil is a rich man ; Kamal is richer than sunil ; but Nimal is the richest person in the city. සුනිල් පොහොසත් මිනිසෙක් . කමල් සුනිල්ට වඩා පොහොසත් . නමුත් නගරයේ පොහොසත්ම පුද්ගලයා වන්නේ නිමල් . 2.The toffee is sweet ; candy is sweeter than toffee ; but honey is the sweetest. මේ ටොෆිය පැණි රසයි . සූකිරි ටොෆිවලට වඩා පැණි රසයි . නමුත් ඉතාම පැණි රස දේ වන්නේ පැණි ය . 3.Now I’m a happy man; but in the past I was happier than today ; in future I need to be the happiest man in the world. මම දැන් සතුටින් ඉන්න මිනිසෙක් . නමුත් අතීතයේදී මම දැනට වඩා සතුටින් හිටියෙමි . මට අවශ් ය මේ ලෝකයේ සතුටින්ම ඉන්න මිනිසා වන්න . 4.Last year I got good results ; this year I’m better than last year ; but I need to get the best result next year. පසුගිය අවුරුද්දේ මට හොද ප් රතිඵල තිබුණි ....

කඩ්ඩට පෙර,සරලව,පහැදිළිව කඩ්ඩ වනන්න උගන්නන තෝතැන්නක්..
ReplyDeletethankz duli...
Deleteස්තූතියි සරල පැහැදිලි කිරීම් වෙනුවෙන්
ReplyDeleteheeee
Delete