The letter of english

ඕනැම භාෂවක් නිර්මණය වී තිබෙන්නේ ශබ්ද සමුදායක එකතුවෙනි.එම ශබ්ද සංකේත 'අක්ෂර ' ලෙස නම් කරනු ලෙබේ.ඉංග්‍රීසි භෂාවේ ද අක්ෂර 26 ක් පවතී.ඒවා capital letters (ලොකු අකුරු)  හා simple letters (පොඩි අකුරු) ලෙස දැක්විය හැක.

capital Letters
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z 

Simple Letters
a b c d e f g h i j l  m n o p q r s t u v w x y z

Vowel sound
a e i o u  

Comments

Post a Comment

Popular posts from this blog

comparative & superlative adjectives (සංසන්දනාත්මක හා අතිශයාර්ථ නාම විශේෂණ පද සහිත වාක්‍ය ) කඩ්ඩට පෙර lesson 7