Adjectives (නාම විශේෂණ පද)
Adjectives (නාම විශේෂණ පද)
An adjective is
a word used to add something to the meaning of a noun
1.an easy work -පහසු වැඩක්
2. a lovely garden -ලස්සන වත්තක්
3. a wealthy person -ධනවත් පුද්ගලයෙක්
4. a clever student -දක්ෂ සිසුවෙක්
5. a long time -දිගු කාලයක්
6. an old house -පැරනි ගෙයක්
7. a new broom -අලුත් කොස්සක්
8. a young boy -තරුණ පිරිමි ළමයෙක්
9. a poor begger -දුප්පත්
හිඟන්නෙක්
10. a lazy dog -කම්මැලි
බල්ලෙක්
11. a sad story -දුක් මුසු කතාවක්
12. a glorious victory -විශිෂ්ඨ
ජයක්
13. a valuable advice -වටිනා අවවාදයක්
14. a beautiful flower -ලස්සන මලක්
15.heavy rain -තද වැසි
16.several steps -පියවර කිහිපයක්
17.friendly people -මිත්‍රශීලී මිනිසුන්
18. a doubtful case -සැක සහිත සිද්ධියක්
19. an unforgettable day -අමතක නොවන දිනයක්
20. bad health -අයහපත් සෞඛ්‍ය

Good job.. keep it up nanga
ReplyDeletethank u akka
Delete