Adjectives (නාම විශේෂණ පද)



 

Adjectives (නාම විශේෂණ පද)

 An adjective is a word used to add something to the meaning of a noun


1.an easy work                       -පහසු වැඩක්
2. a lovely garden                   -ලස්සන වත්තක්
3. a wealthy person                -ධනවත් පුද්ගලයෙක්
4. a clever student                  -දක්ෂ සිසුවෙක්
5. a long time                         -දිගු කාලයක්
6. an old house                      -පැරනි ගෙයක්
7. a new broom                      -අලුත් කොස්සක්
8. a young boy                       -තරුණ පිරිමි ළමයෙක්
9. a poor begger                     -දුප්පත් හිඟන්නෙක්
10. a lazy dog                         -කම්මැලි බල්ලෙක්
11. a sad story                        -දුක් මුසු කතාවක්
12. a glorious victory            -විශිෂ්ඨ ජයක්
13. a valuable advice             -වටිනා අවවාදයක්
14. a beautiful flower            -ලස්සන මලක්
15.heavy rain                          -තද වැසි
16.several steps                      -පියවර කිහිපයක්
17.friendly people                  -මිත්රශීලී මිනිසුන්  
18. a doubtful case                -සැක සහිත සිද්ධියක්
19. an unforgettable day       -අමතක නොවන දිනයක්
20. bad health                        -අයහපත් සෞඛ්

Comments

Post a Comment

Popular posts from this blog

comparative & superlative adjectives (සංසන්දනාත්මක හා අතිශයාර්ථ නාම විශේෂණ පද සහිත වාක්‍ය ) කඩ්ඩට පෙර lesson 7