kind of nouns (නාම පද වර්ග )

kind of nouns

1.Proper nouns (නාම නාම)


         පුද්ගල නාම ,විශේෂ ස්ථාන,දවස් හා ආවේණික නම් වේ.
          Eg.  Mahinda
                 Colombo
                Vesak
                January
 
  මෙම නාම පදවල විශේශත්වය වන්නේ වාක්‍යයක මුල මැද අග කොතැනක වුව ද ආරම්භක අකුර Capital වේ.
 Eg. Mr. Perera went to Colombo last Monday with his friend Silva.
 

2.Common nouns (පොදු නාම)


සෑම කෙනෙකුට , සෑම ස්ථානයකටම,පොදු වේ භාවිතා කල හැකි නාම පද වේ. 
             Eg. Teacher
                    House
 

3.Abstract nouns (ගුණ නාම)


         ගුණයක් හැදින්වීම සදහා යොදා ගන්නා නාම පද වේ.
            Eg. Kindness
                  Honesty

4. Collective nouns (සමූහ නාම)

       සමූහයක් හැදින්වීම   සදහා යොදා ගන්නා නාම පද වේ.
              Eg.A gagn of thieves
                  හොරු කණ්ඩායමක්
                   A team of players
               ක්‍රීඩකයෝ කණ්ඩායමක් 

 

 




 

Comments

Post a Comment

Popular posts from this blog

comparative & superlative adjectives (සංසන්දනාත්මක හා අතිශයාර්ථ නාම විශේෂණ පද සහිත වාක්‍ය ) කඩ්ඩට පෙර lesson 7