kind of nouns (නාම පද වර්ග )
kind of nouns
1.Proper nouns (නාම නාම)
පුද්ගල නාම ,විශේෂ ස්ථාන,දවස් හා ආවේණික නම් වේ.
Eg. Mahinda
Colombo
Vesak
January
Eg. Mr. Perera went to Colombo last Monday with his friend Silva.
2.Common nouns (පොදු නාම)
සෑම කෙනෙකුට ම, සෑම ස්ථානයකටම,පොදු වේ භාවිතා කල හැකි නාම පද වේ.
Eg. TeacherHouse
3.Abstract nouns (ගුණ නාම)
ගුණයක් හැදින්වීම සදහා යොදා ගන්නා නාම පද වේ.
Eg. Kindness
Honesty
4. Collective nouns (සමූහ නාම)
සමූහයක් හැදින්වීම සදහා යොදා ගන්නා නාම පද වේ.
Eg.A gagn of thieves
හොරු කණ්ඩායමක්
A team of players
ක්රීඩකයෝ කණ්ඩායමක්

English lesson is good...
ReplyDeletethank u for ur comment dr..
DeleteThanks for the lesson little teacher..
ReplyDeleteHeee thanku...
DeleteHeee thanku akke..
DeleteElzz....
ReplyDeleteThanku naga
Deleteනියමයි ..ඉගෙන ගන්න අයට..
ReplyDeleteස්තූතියි.....
DeleteGodak wadagath lipiyak . Sthuthiy apiwa danuwath kalata .....
ReplyDeletethank u dr..
DeleteApitath gdk watinawa. Tnk u teacher
ReplyDeletethank u dr..
Delete